Land for sale in Denipitiya, Weligama( දෙනිපිටියෙන් ඉඩමක්)

  • LKR 22M (Total Price)
Denipitiya, Matara
  • Lands
  • Property Type
  • 74.7
  • Perches
Lands Bare Land
Land for sale in Denipitiya, Weligama( දෙනිපිටියෙන් ඉඩමක්)
Denipitiya, Matara
  • LKR 22M (Total Price)

Description

Land for sale in Denipitiya,Weligama ( දෙනිපිටියෙන් ඉඩමක්)

Located in a quiet and beautiful environment, very suitable for residence or for starting holiday resorts (Villas) targeting tourist areas,

– With very clear deeds (previously obtained bank loans)

– Bordered by clear Pradeshiya Sabha roads,

– Equipped with all infrastructure facilities including piped water, electricity

– 3km to Kokmaduwa Highway Entrance

– 3km to Polwathumodara Beach

– 3.5km to Weligama tourism zone

– 5km to Mirissa tourism zone

This valuable land with a flat area of 74.7 perches, is available for sale in full or in pieces. Call us for more details.

Location- https://maps.app.goo.gl/w1BHH9saaLPJ1tuk6?g_st=com.google.maps.preview.copy

 

පදිංචියට ඉතා සුදුසු හෝ සංචාරක කලාප ඉලක්ක කරගනිමින් ආරම්භ කරන්නා වූ නිවාඩු නිකේතන(Villas) සඳහා ඉතා සුදුසු නිස්කලංක මනරම් පරිසරයක පිහිටි,

– ඉතා නිරවුල් ඔප්පු සහිත ( මීට පෙර බැංකු ණයද ලබාගෙන ඇති)

– පැහැදිලි ප්‍රාදේශීය සභා මාර්ග වලට මායිම් වූ,

– නල ජලය, විදුලිය ඇතුලු සියලු යටිතල පහසුකම් වලින් සමන්විත

– කොක්මාදූව හයිවේ පිවිසුමට-3km

– පොල්වතුමෝදර වෙරළට-3km

– වැලිගම සංචාරක කලාපයට-3.5km

– මිරිස්ස සංචාරක කලාපයට-5km

ඉක්මනින් ලඟාවිය හැකි පර්චස් 74.7ක තැනිතලා වපසරියකින් යුත් මෙම අගනා ඉඩම පූර්ණවශයෙන් හෝ කැබලි වශයෙන් විකිණීමට ඇත. අපිට කතා කරන්න.

පිහිටීම

https://maps.app.goo.gl/w1BHH9saaLPJ1tuk6?g_st=com.google.maps.preview.copy

Contact Information

View Listings
Dinindu Rashmika

Enquire About This Property

  • Address Denipitiya, Matara
  • City Matara

Details

Updated on July 14, 2025 at 9:56 am
  • Price:
  • LKR 22M (Total Price)
  • Property Size: 74.7 Perches
  • Land Area: 74.7 Perches
  • Property Type: Lands
  • Property Status: Lands

Similar Listings

Compare listings

Compare
Dinindu Rashmika
  • Dinindu Rashmika