A valuable coconut land of nearly an acre with two houses is for sale in Sandalankawa, close to the Negombo-Kurunegala road.
Coconut plantations have been established. Valuable trees and fruit trees, including teak and mahogany, are cultivated. There is also a stock of valuable teak wood that has been cut.
මීගමුව කුරුණෑගල මාර්ගයට ආසන්නව සඳලංකාවේ පිහිටි නිවාස දෙකක් සහිත අක්කරයකට ආසන්න වටිනා පොල් ඉඩම විකිණීමට තිබේ.
පොල් යටිවගාව දමා ඇත. තේක්ක මහෝගෝනි ඇතුලු වටිනා ගස් කොළන් සහ පළතුරු වගාවෙන් යුතුයි. ඉරන ලද වටිනා තේක්ක ලී තොගයක්ද ඇත.
Compare listings
Compare