Cultivated Land for Sale in Wariyapola

  • LKR 150,000/Per Perch
Wariyapola
  • Lands
  • Property Type
  • 290
  • Perch
Lands Cultivated Land
Cultivated Land for Sale in Wariyapola
Wariyapola
  • LKR 150,000/Per Perch

Description

🏛️Wariyapola – Narammala, (via Katupotha) (521 bus road) in ”Kurunegala” district (facing the shortest main carpet road that runs to Anuradhapura, Colombo, near Rambhawewa junction, near Wariapola city) The whole plot of land with very high value for business and residential is sold soon.

🚩National Schools, Hospitals, Banks, Super
All urban facilities including markets

💥 Size of land = 290 perches
💥 Freehold settlement deed.
💥 Piped water/ electricity, facilities.

💥 To Variyapola town = 4km
💥 Rambhawewa junction = 500m.
💥 To Narammala town = 22km
💥 To Kurunegala city = 23 km
💥 To Kurunegala Expressway Entrance = 25 km(25min)
💥 25km (25min) to Nakalagamuwa Expressway Entrance

💥 About 50 productive coconut trees.
Various fruits and precious 🏝️trees

🏛🏝There is BR (reg no 39/961), environmental license and trade license for factories (coir industry (coconut products)) for the land.

🏙️Industries, land cells, hotels, warehouse. Eligible for container yard, stores etc.

🔴 Price = 01 Perch 1.50 Lakhs/=

🆗 100 140 190 290 parts facing the main part

🏞🛣️ The land faces the main road 160 feet

🆗(Prices can be negotiated after inspection.)

🏛️”කුරුණෑගල” දිස්ත්‍රික්කයේ වාරියපොල – නාරම්මල, ( කටුපොත හරහා )(521 බස් පාර) (කොළඹ අනුරාධපුරය දිවෙන කෙටිම ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා, ”වාරියපොල නගර ආසන්නයේ” රඹාවැව හංදිය අසල, පිහිටි ව්‍යාපාරික හා නේවාසික වශයෙන් ඉතා ඉහල වටිනාකමක් ඇති සම්පූර්ණ බිම් කොටස ඉක්මනින් විකිණේ.

🚩ජාතික පාසැල්, රෝහල්, බැංකු, සුපර්
මාර්කට් ඇතුළු සියලු නාගරික පහසුකම්

💥 ඉඩමේ ප්‍රමාණය = පර්ච් 290
💥 සින්නක්කර නිරවුල් ඔප්පුව.
💥 නල ජලය/ විදුලිය, පහසුකම්.

💥 වාරියපොල නගරයට = 4km
💥 රඹාවැව හංදියට = 500m.
💥 නාරම්මල නගරයට = 22km
💥 කුරුණෑගල නගරයට = 23 km
💥 කුරුණෑගල අධිවේගී පිවිසුමට = 25 km(25min)
💥 නාකලගමුව අධිවේගී පිවිසුමට 25km(25min)

💥 ඵලදාව ලබන පොල්ගස් 50ක් පමණ.
විවිධ පලතුරු වර්ග සහ වටිනා 🏝️ගස් වර්ග

🏛🏝ඉඩම සදහා කර්මාන්ත ශාලා(කොහු කර්මාන්තය(කොහු ආශිත නිශ්පාදන) සදහා BR (reg no39/961) ,පරිසර බලපත්‍රයක් වෙලද බලපත්‍රයක් තිබේ

🏙️කර්මාන්ත ශාලා.land සෙල්, හොටෙල් ,warehouse. containar yard, stores වෙනි ඔනෙම කටයුතු සදහා සුදුසුකම් පවති..

🔴 මිල = පර්ච් 01 ක් ලක්ෂ 1.50/=

🆗100 140 190 290වශයෙන් කොටස් ප්‍රධාන පාර්ට මුහුනලා

🏞🛣️ ඉඩම ප්‍රධාන පාරට අඩි160 මුහුනලා තිබේ

🆗( පරීක්ශාවෙන් පසු මිල ගනන් සාකච්චා කරගතහැක.)

Contact Information

View Listings

Enquire About This Property

  • Address Wariyapola
  • City Wariyapola

Details

Updated on March 24, 2025 at 6:36 am
  • Price:
  • LKR 150,000/Per Perch
  • Property Size: 290 Perch
  • Land Area: 290 Perch
  • Property Type: Lands
  • Property Status: Lands

Compare listings

Compare
Mr Nadun
  • Mr Nadun