23¼ Acres Cultivated Land for sale in Anamaduwa

  • LKR 2.8M/Per Acres
Andigama, Anamaduwa
  • Lands
  • Property Type
  • 23.25
  • Acres
Premium Lands Cultivated Land
23¼ Acres Cultivated Land for sale in Anamaduwa
Andigama, Anamaduwa
  • LKR 2.8M/Per Acres

Description

Land for sale in Anamaduwa Andigama Nagawila area.
Land Type- Agriculture, Farming and Commercial
The property is located approximately 100 km from Colombo along a flat road. This area is free from natural disasters.
• 10 acres with 550 coconut trees of age 17 years
• 08 acres with 1500 cashew trees of age 12 years
• 04 acres with 2500 teak trees of age 21 years
• 01 acre with 25 orange trees of age 10 years and 200 orange trees of age 3½ years
• 25 soursop trees of age 10 years
• 50 mango trees of age 10 years
• Also, some jack trees are available.

• A cowshed of capacity 10 cows
• 2 tube wells, 8” 200ft deep and 6” 160ft deep
• A pond of size 1 acre
• 2 single phase electric lines
• Drip irrigation facilities for coconut and orange cultivation.
•A cement tank has a height of 35 feet and a capacity of 5,500 liters, while another cement tank has a capacity of 7,000 liters.
• The whole land has pipework done with 2” and 1½” pipes.
• Whole land is covered with a wire fence.
• Grant deed land
It is possible to obtain Bank Loans also
There is a Spacious Bangalore apartment with 2 bedrooms, 1 bathroom, 1 kitchen, 1 living room, and verandas and separate 2 security houses.
In these condition one can even do a large scale chicken farm if preferred
Income
• On average, 6000 coconuts per period
• 7000 kg of cashew per year
• 1200 kg of oranges around every 6 months
• Even there is income from mangos and soursop plantation
• We are planning to plant betel leaves and passion fruit in between coconut trees which is expected to give Rs. 100,000/= per month after another 6 months.

1 acre is being offered for 2.8 million rupees.

ආණමඩුව ආඬිගම නාගවිල ප්‍රදේශයෙන් අක්කර 23¼ තැනිතලා ඉඩමක් විකිණීමට ඇත.
ඉඩම් වර්ගය – කෘෂිකර්මය, සත්ව ගොවිපල සහ වාණිජ
මෙම ඉඩම කොළඹ සිට කිලෝමීටර 100 ක් පමණ දුරින් flat මාර්ගයක් ඔස්සේ පිහිටා ඇත. මේ ප්‍රදේශය ස්වභාවික විපත්වලින් තොරයි.
* වයස අවුරුදු 17 ක පොල් ගස් 550 ක් සහිත අක්කර 10 ක්
* වයස අවුරුදු 12 ක කජු ගස් 1500ක් සහිත අක්කර 08ක්
* වයස අවුරුදු 21 තේක්ක ගස් 2500ක් සහිත අක්කර 04ක්
* අක්කර 01 ක්, වයස අවුරුදු 10 පැණි දොඩම් ගස් 25 ක් සහ අවුරුදු 3½ ක පැණි දොඩම් ගස් 200 ක්
* වයස අවුරුදු 10 ක කටු අනෝදා ගස් 25 ක්
* වයස අවුරුදු 10 ක අඹ ගස් 50 ක්
* ඒ වගේම කොස් ගස් කීපයක්ද ඇත

* ගවයින් 10 ක් දැමිය හැකි ගව මඩුවක්
* නල ළිං 2 ක්, 8” අඩි 200 ගැඹුර සහ 6” අඩි 160 ගැඹුර
* අක්කර 1ක ප්‍රමාණයේ පොකුණක්
* single phase විදුලි රැහැන් 2 ක්
* පොල් සහ පැණි දොඩම් වගාව සඳහා බිංදු ජල (drip irrigation) සම්පාදන පහසුකම්.
•සිමෙන්ති ටැංකියක උස අඩි 35ක් සහ ලීටර් 5500ක් වන අතර තවත් සිමෙන්ති ටැංකියක ධාරිතාව ලීටර් 7000කි.
* මුළු ඉඩම 2” සහ 1½” පයිප්ප වලින් සිදු කර ඇත.
* මුළු ඉඩම කම්බි වැටකින් වැසී ඇත.
* දිමනාඔප්පු ඉඩම
බැංකු ණය ලබා ගැනීමට ද හැකියාව ඇත
ඉඩකඩ සහිත බංගලවක නිදන කාමර 2 ක්, නාන කාමර 1 ක්, මුළුතැන්ගෙය 1 ක්, විසිත්ත කාමරයක් සහ වෙරන්ඩා සහ මුර ගෙවල් 2 ක් ද ඇත.
මෙම තත්ත්වය තුළ කැමති නම් මහා පරිමාණ කුකුළු ගොවිපලක් පවා කළ හැකිය
ආදායම්
* සාමාන්‍යයෙන්, වරකට පොල් ගෙඩි 6000ක්
* වසරකට කජු 7000kg ක්
* සෑම මාස 6 කට වරක් දොඩම් කිලෝ 1200 ක්
* අඹ හා කටු අනෝදා වගාවෙන් පවා ආදායමක් ඇත
* අපි පොල් ගස් අතර බුලත් කොළ සහ පැෂන් ෆෘට් සිටුවීමට ඇති අතර එමඟින් රු.100,000/= පමණ ආදායමක් මාස 6කට පසු බලාපොරොත්තු වේ

අක්කර 1ක් රුපියල් ලක්ෂ 28කට දෙනවා

Contact Information

View Listings

Enquire About This Property

  • Address Andigama, Anamaduwa
  • City Andigama

Details

Updated on June 3, 2025 at 4:59 am
  • Price: LKR 2.8M/Per Acres
  • Property Size: 23.25 Acres
  • Land Area: 23.25 Acres
  • Property Type: Lands
  • Property Status: Lands

Compare listings

Compare
Jeewaka Martinus
  • Jeewaka Martinus