පර්චස් 25ක ජලයට යට නොවන ඉඩම සහ කාමර 4 කින් යුත් දෙමහල් නිවස.නිවසෙ උඩ සහ යට නාන කාමර දෙකකින් සහ පෑන්ට්රී දෙකකින් සමන්විතය.එමෙන්ම ජල සහ විදුලි සබඳතා වෙන් වෙන්ව ඇත.වරිපනම් අංක දෙකකි.
කැලණිය රජමහා විහාරය යට පයින් යාහැකි දුරකි.කොළඹට කිලෝමීටර 9.7කි කිරිබත් නගරයට කිලෝමීටර් 3.6 සහ කඩවත නගරයට කිලෝමීටර් 8.2කි.
මුලු ඉඩම සහිතව හෝ නිවස සමග පර්චස් 12ක් වශයෙන් ද ලබා ගත හැක
25 perches of non submersible land and 4 room double storied house. This land was never been prone to floods or water.The house has two upper and lower bathrooms and two pantries. Water and electricity connections are separate. Assessment number is two.
Walking distance to Kelaniya Rajamaha Vihara, 9.7 km to Colombo, 3.6 km to Kiribathgoda and 8.2 km to Kadawata.
Compare listings
Compare