📍100 m to the main bus road (Gampaha – Minuwangoda)
📍4 km to Gampaha town
📍1.6 km to Udugampola town
📍3 km to the under construction expressway
📍25 mins to the airport
Located in a quiet environment. The entire house is tiled and all doors and windows are waterproofed inside and out.
All the work on this new house in Domwawala area, about 4km from Gampaha city and a 100m walk from the Gampaha Minuwangoda main bus road, has been completed.One room has an attached bathroom. Rocell has been used for a bathroom suite. Mactiles has been used for all the tiles in the house.There is also a separate kitchen outside and it is designed to be able to cook using firewood.
The expressway is scheduled to be completed very soon and it will take no more than 3 minutes to access it.
I kindly request that you make an appointment by phone before coming to view the house.
📍ප්රධාන බස් පාරට 100 m (ගම්පහ – මිනුවන්ගොඩ)
📍ගම්පහ නගරයට 4 km
📍උඩුගම්පොළ නගරයට 1.6 km
📍ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයට 3 km
📍ගුවන්තොටුපළ 25 mins
නිස්කලංක පරිසරයක පිහිටා ඇත. සම්පූර්ණ නිවසම ටයිල් කර ඇති අතර සියලුම දොර ජනෙල් ඇතුලතින් සහ පිටතින් වෝටර්බේස් කර ඇත. ගම්පහ නගරයට 4km පමණ දුරින් , ගම්පහ මිනුවන්ගොඩ ප්රධාන බස් පාරට 100 m ඇවිදින දුරින් දොඹවල ප්රදේශයේ ඇති මෙම නව නිවසේ සියලුම වැඩ නිමවා ඇත. එක් කාමරයක් attached bathroom එකකින් සමන්විත වේ. නාන කාමර කට්ටල බොහාමයක් සදහා Rocell භාවිතා කර ඇත. නිවසේ සියලුම ටයිල් සදහා Mactiles යොදා ඇත. පිටතින් වෙනම මුළුතැන්ගෙයක්ද දැති අතර දර භාවිතා කර ඉවීමට හැකි පරිදි සකසා තිබේ.
ඉතා නුදුරේම අධිවේගී මාර්ගය සාදා නිම කිරීමට නියමිතව ඇති අතර එයට පිවිසීමට විනාඩි 3 කට වඩා නොඅඩු කාලයක් ගතවේ .
නිවස බැලීමට පැමිණීමට පෙර දුරකතනයෙන් කාලය වෙන් කරවා ගන්නා මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි.
Compare listings
Compare