Land for sale in Kurunegala
කුරුණෑගල නගර මධ්‍යයට කි: මී: 05 ක් දුරින්, කුඩාගල්ගමුව පාරේ, ”වැවගෙදර”, පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු, පොල් වගාවක් සහිත, පර්: 30 ක ඉඩම විකිණේ.
* ව්දුලිය සහ නළ ජලය පහසුකම්.
* රණවිරු ආරක්ෂක විද්‍යාලය සමීපව.
* වැව රවුමට කි: මී: 03 යි.
Compare listings
Compare