📍ඉළිඹ හංදියට 200 m
🚌හොරණ නගරයට 3.6 km
🚌ඉංගිරිය නගරයට 9.7 km
🏫ජාත්‍යන්තර පාසල් , ඉන්ධන පිරවුම්හල් සහ රෝහල් සදහා ඉක්මන් ප්‍රවේශය
🏠 නිවසේ ස්වභාවය
. තනි තට්ටුවේ නිවස
. නිදන කාමර 03
. ඇතුලත නාන කාමර 01
. සාලය
. කුස්සිය
. කෑම කාමරය
. ගරාජය
⛳️ඉඩමේ ස්වභාවය
. පර්චස් 37.5
. සින්නක්කර ඔප්පු
. ලිං ජලය , නල ජලය , විදුලිය
. වට තාප්පය සමග ගේට්ටුව
. නිස්කලංක පරිසරය
💵මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය .
❌බ්‍රෝකර්වරැන් අවශ්‍ය නැත.
Compare listings
Compare