Land for Sale in Panadura Hirana Main Road

  • LKR 985,000 (Per Perch)
Hirana Road, Panadura
  • Lands
  • Property Type
  • 42
  • Perches
Sales Bare Land
Land for Sale in Panadura Hirana Main Road
Hirana Road, Panadura
  • LKR 985,000 (Per Perch)

Description

ඔබේ ව්‍යාපාරයට හෝ නිවසට හෝ ආයෝජනයට. ප්‍රධාන කාපට් පාරට මුහුණලා පර්චසය රු 985,000/- සිට…..

– මුළු ඉඩම හෝ අවශ්‍ය පරිදි කොටස් වශයෙන් ද ලබාගත හැක.

– මුළු මුදල එකවර හෝ කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් ද ඇත.

– පානදුර – හිරණ ප්‍රධාන මාර්‍ගයට සෘජුව මුහුණලා ඇත.

– වෙළඳසැල්, ප්‍රදරශනාගාර (Showrooms), රෙස්ටුරන්ට්, ෆාමසි සහ වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසු ස්ථානයකි.

– නිවසක් ඉදිකිරීමට හෝ දිගුකාලීන ආයෝජනයක් සඳහා ද ඉතා වටිනා අවස්ථාවකි.

– වේගයෙන් සංවර්ධනය වන, අනාගත වටිනාකම ඉහළ ඉතා හොඳ ප්‍රදේශයක පිහිටා ඇත.

– නිස්කලංක හා ආරක්ෂිත පරිසරයක් සහිත, පදිංචියට මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහාද ඉතා සුදුසු වටිනා ඉඩමකි.

 

For your business or home or investment. Perch facing main carpet road from Rs 985,000/-…

– The entire land or plots can be obtained according to your requirement.

– Flexible payment facilities are available, with the option of paying the full amount at once or in installments.

– The property enjoys direct frontage to the Panadura – Hirana – Kesbewa Main Road.

– An ideal location for shops, showrooms, restaurants, pharmacies, and various other business ventures.

– An excellent opportunity for building a residence or making a long-term investment.

– Located in a rapidly developing area with high future value and strong investment potential.

– A valuable property situated in a peaceful and secure environment, making it highly suitable for both residential and commercial purposes.

Contact Information

View Listings

Enquire About This Property

  • Address Hirana Road, Panadura
  • City Panadura

Details

Updated on June 11, 2026 at 10:50 am
  • Price:
  • LKR 985,000 (Per Perch)
  • Property Size: 42 Perches
  • Land Area: 42 Perches
  • Property Type: Lands
  • Property Status: Sales

Similar Listings

Compare listings

Compare
Ranjana
  • Ranjana